News Line| Off Air
Generic placeholder image

Dec
5

සායනික අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 12 ක් කරාපිටිය රෝහල් භූමියේ

500 Views


සායනික අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 12 ක් කරාපිටිය රෝහල් භූමියේ

කරාපිටිය රෝහල් කමිටුවේ සභාපති පාලිත අමරවර්ධන සදහන් කරන්නේ සායනික අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 12 ක් මේ වන විටත් කරාපිටිය රෝහල් භූමියේ
රඳවා ගෙන ඇති බවයි.

විශේෂයෙන්ම මෙලෙස දින ගණනාවක සිට සායනික අපද්‍රව්‍ය සහිත කන්ටේනර් රදවා ගැනීම තුලින් රෝහල් පරිශ්‍රයේ සෞඛ්‍ය ගැටළු බොහොමයක් ඇතිව තිබෙන බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post