News Line| Off Air
Generic placeholder image

Dec
5

පෝලන්තයේ ගෑස් පිපිරීමකින් තෙමහල් ගොඩනැඟිල්ලක් කඩා වැටෙයි

452 Views


පෝලන්තයේ ගෑස් පිපිරීමකින් තෙමහල් ගොඩනැඟිල්ලක් කඩා වැටෙයි

පෝලන්තයේ දකුණුදිග ස්තිර්ක් නගරයේ පිහිටා තිබූ තෙමහල් ගොඩනැඟිල්ලක සිදුවූ ගෑස් පිපිරීමක් හේතුවෙන් තෙමහල් ගොඩනැඟිල්ලක් කඩාවැටී තිබෙනවා. ඉන් ජීවිත හානි සිදුවී ඇත්ද යන්න මෙතෙක් වාර්තාවී ‌නොමැති අතර එම ගොඩනැගිල්ලේ පිහිටි නිවාසවල පුද්ගලයන් නව දෙනෙක් වාසය කර ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.

කඩාවැටුණු ගොඩනැඟිල්ලේ සුන්බුන් තුළ සිරවී සිටින පුද්ගලයන් සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post