News Line| Off Air
Generic placeholder image

Dec
5

එජාපයේ ඉදිරි ගමන ගැන අවසන් තීරණය අද

562 Views


එජාපයේ ඉදිරි ගමන ගැන අවසන් තීරණය අද

එක්සත් ජාතික පක්ෂයේ පක්ෂයේ නායකත්වය සහ විපක්ෂනායක ධුරය ගැන විශේෂ රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.
පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පක්ෂ මූලස්ථානයේදී රැස්වීම පැවැත්වෙන අතර එමෙන්ම එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සහ සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් ද අද පෙරවරු පවත්වීමට නියමිත බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post