News Line| Off Air
Generic placeholder image

Dec
5

ඉන්ස්ටග්‍රෑම් වලට අනිවාර්ය කොන්දේසියක්

795 Views


ඉන්ස්ටග්‍රෑම් වලට අනිවාර්ය කොන්දේසියක්

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයේ ගිණුම් විවෘත කරන්නන් ඉදිරියේදී ඔවුන්ගේ උපන් දිනය සඳහන් කිරීම අනිවාර්ය වනවා.

වයසට අදාළ සමාජ මාධ්‍ය අත්දැකීම් පරිශීලකයන් වෙත ලබා දීම මෙහි අරමුණ වන බව සදහන්.

ඉන්ස්ටග්‍රෑම් හි ගිණුමක් පවත්වා ගැනීමට නම් දැනටද අදාල පරිශීලකයා වයස අවුරුදු 13 ට වැඩි අයෙක් වනවා.

උපන් දිනය පිළිබදව තොරතුරු ඉල්ලා සිටීම මගින් බාලවයස්කරුවන් ඉන්ස්ටග්‍රෑම් හා සම්බන්ධ වීම පාලනය කිරීම සහ වයසට ගැලපෙන පරිදි අත්දැකීම් පරිශීලකයන් වෙත ලබා දීම තමන්ගේ ප්‍රධාන අපේක්ෂාවක් බව ඉන්ස්ටග්‍රෑම් ආයතනය පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post