News Line| Off Air
Generic placeholder image

Dec
5

මාලදිවයින් විදේශ ඇමති දිවයිනට

485 Views


මාලදිවයින් විදේශ ඇමති දිවයිනට

තෙදින නිල සංචාරයක් සඳහා මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා ශහීඩ් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. ඒ මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post