News Line| Off Air
Generic placeholder image

Dec
5

ගම්මිරිස් මිල ඉහළ යයි

5355 Views


ගම්මිරිස් මිල ඉහළ යයි

රුපියල් 450 ක්ව පැවති ගම්මිරිස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 800 – 850 ත් දක්වා ඉහළ ගොස් ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ගම්මිරිස් ප්‍රතිඅපනයනය තහනම් කිරීමට රජය ගත් තීරණයත් සමඟ මෙලෙස මිල ඉහළ ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post