News Line| Off Air
Generic placeholder image

Dec
5

රංජන් අද සා පෙළ ඉංග්‍රීසි විෂයට පෙනී සිටියි

949 Views


රංජන් අද  සා පෙළ ඉංග්‍රීසි විෂයට පෙනී සිටියි

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද දින අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂය සඳහා පෙනී සිටී තිබෙනවා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ තමන්ට සාමාන්‍ය පෙළ විභාගයේ දී ඉංග්‍රීසි විෂය සඳහා ඇත්තේ සාමාන්‍ය සාමාර්ථයක් (S) බවත් නීති ප්‍රවේශය සඳහා සම්මාන සාමාර්ථයක් අවශ්‍ය බැවින් අද දින විභාගයට පෙනී සිටි බවයි.

ඒ අනුව අනිවාර්යයෙන්ම අද පෙනී සිටි ප්‍රශ්න පත්‍රය සඳහා සම්මාන සාමාර්ථයක් ලබා ගත හැකි වනු ඇති බවත් ඒ මහතා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post