News Line| Off Air
Generic placeholder image

Dec
5

රංජිත් ද සොයිසාගේ දේහය දිවයිනට රැගෙන එයි

556 Views


රංජිත් ද සොයිසාගේ දේහය දිවයිනට රැගෙන එයි

සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා මහතාගේ දේහය ඊයේ රාති‍්‍රයේ දිවයිනට රැගෙන එනු ලැබු අතර අද ඒ මහතාගේ දේහය රත්නපුර, ගොඩකවෙල ප‍්‍රදේශයට රැගෙන යාමට නියමිත තිබෙන බව වාර්තා වෙනවා.

මිය යන විට ඒ මහතා 57 වන වියේ පසුවුණා.


News Articles
Latest Videos
Most Popular Post