උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව සහ බණ්ඩාරවෙල අතරදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී බව දුම්රිය දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.