News Line| Off Air
Generic placeholder image

Dec
5

පාසල් නිල ඇඳුම් වෙනුවෙන් යළිත් වව්චර්පත්

631 Views


පාසල් නිල ඇඳුම් වෙනුවෙන් යළිත් වව්චර්පත්

ලබන වසර සඳහා පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබාගැනීම වව්චර්පත් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

කැබිනට් තීන්දු තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යවරයා මේ බව පැවසුවා. වව්චර් පත් ලබා දීමේ දී උසස් පෙළ සිසුන්ට අමතර ප්‍රතිපාදනයක් වෙන්වන බවයි ඒ මහතා කියා සිටියා.

උසස් පෙළ සිසුන්ට ලබා දී තිබු ප්‍රතිපාදන ප්‍රමාණය ඇඳුම ලබා ගැනීමේ දී ප්‍රමාණවත් නොවන බවට ප්‍රකාශ වී තිබු බවත්, එනිසා උසස් පෙළ සිසුන්ට වැඩිපුර ප්‍රතිපාදන ලබා දීමටත් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අමාත්‍යවරයා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post