විදුලිබල අමාත්‍යාංශයේ විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී විදුලි බල පනත සංශෝධනය සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව මෙම පනත සංශෝධනය කිරීම මගින් විදුලි නිෂ්පාදනයට බාධාවක් වන ආකාරයේ කරුණු ඉවත් කිරීමට අමාත්‍යවරයා මෙම කමිටුව පත් කොට ඇත්තේ.