News Line| Off Air
Generic placeholder image

Dec
6

ආදිවාසි නායක ගෝඹා ජීවිතක්ෂයට

1157 Views


ආදිවාසි නායක ගෝඹා ජීවිතක්ෂයට

මහඔය පොල්ලේ බැද්ද ආදිවාසි නායක ගෝඹා ඊයේ (05) සවස මහඔය පොල්ලේ බැද්ද නිවසේ දී මියගොස් තිබෙනවා.

මිය යන විට ආදිවාසි නායකයාට වයස අවුරුදු 90 ක් බව සදහන්.

ආදිවාසි නායක ගෝඹාට පිරිමි දරුවන් හයදෙනෙක් සහ එක් ගැහැණු දරුවෙක් සිටිනවා.

1941 වසරේ දී ආර්. ස්පිටල් මහතා විසින් බිංගොඩ සිට පොල්ලේ බැද්ද ගම්මානයට පැමිණි සාමාජිකයෙක් වන මොහු වසර ගණනාවක් පුරා රෝගී තත්ත්වයෙන් සිට මෙලෙස මිය ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post