News Line| Off Air
Generic placeholder image

Dec
6

දුම්රිය ප්‍රවේශ පතත් ස්මාර්ට් වන ලකුණු

2088 Views


දුම්රිය ප්‍රවේශ පතත් ස්මාර්ට් වන ලකුණු

නවීන ලෝකයේ ඩිජිටල්කරණයට අනුකුල වන පරිදි දුම්රිය සේවාවද ඇති කිරිම සදහා අවදානය යොමුව තිබෙන බව වාර්තා වනවා. ඒ සදහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවයි දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරන්නේ.

ඒ අනුව දැනට භාවිත ප්‍රවේශ පත්‍රය ඩිජිටල් කාඩ් එකක් ලෙස භාවිතා කල හැකි පරිදි තමන්ගේ ගමන් වාරය අවසන් වෙනකොට තමන්ට අවශ්‍ය මුදල නැවත RE – LORD කරගත ගැකි පරිදී දුම්රිය ප්‍රවේශ පත්‍රය සකස් කරන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම දුම්රිය ස්ථාන හරිත දුම්රිය නැවතුන්පොළවල් බවට පරිවර්තනය කිරීමටද ඉදිරියේදී සැලසුම් කර ඇති බව සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post