News Line| Off Air
Generic placeholder image

Dec
6

බේකරි නිෂ්පාදනවල මිල පහලට?

751 Views


බේකරි නිෂ්පාදනවල මිල පහලට?

වත්මන් රජය මගින් ලබාදුන් බදු සහන මත බේකරි නිෂ්පාදනවල මිල පහල දැමීමට කටයුතු කල හැකි බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය සදහන් කරනවා.

පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 05කින් පහල දැමීමට සියලු බේකරි හිමියන් සමග කතිකා කරන බවයි ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post