News Line| Off Air
Generic placeholder image

Dec
6

හැටන් – දික්ඔය ප්‍රදේශයට දින කීපයකට වතුර අත්හිටුවයි

549 Views


හැටන් – දික්ඔය ප්‍රදේශයට දින කීපයකට වතුර අත්හිටුවයි

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හැටන් දික්ඔය ප්‍රදේශයේ ජලය බෙදා හැරීම දින කිහිපයක් අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පාරිභෝගිකයන් වෙත දැනුම් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post