අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශ්වාසයක් ගොඩනැගි ඇති බවයි.
මේ අතර යම් යම් භාණ්ඩ ආනයනය කිරීමේ දී සීමාවන් පැනවීම රටක් වශයෙන් දුරදිග බලා ගත් තීන්දුවක් ලෙස සලකන බවයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසන්නේ.