News Line| Off Air
Generic placeholder image

Dec
8

ගාලුකොටුව අසල ඉපැරණි බිත්තියක් කඩා වැටීමෙන් පල්ලිය පාර අවහිර වෙයි

725 Views


ගාලුකොටුව  අසල ඉපැරණි බිත්තියක් කඩා වැටීමෙන් පල්ලිය පාර  අවහිර වෙයි

ගාලුකොටුව තුල පිහිටි ඉපැරණි ගොඩනැගිල්ලක බිත්තියක් කඩ වැටීමෙන් එම ගාලුකොටුව අසල පල්ලිය පර අවහිර වී ඇති බව පොලිසිය සදහන් කරනවා.
විශේෂයෙන්ම මෙම මාරගය භාවිත කරන දෙස් විදෙස් සංචාරකයින් යම් අපහසුතාවයකට ලක් ව තිබෙනවා.

ඉපැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක බිත්තියක් මෙලෙස කඩා වැටි ඇත්තේ.

වැඩිදුර පරීක්ෂණ සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්ද මේ ස්ථානයට පැමිණ තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post