උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා. ඒ තුලින් අනාගත උපාය මාර්ගික තත්ත්වයන් වෙනස් කිරීමට හැකි බවයි ඔවුන් අනතුරු ඇගවීම් සිදු කරන්නේ.
කෙසේ වෙතත් උතුරු කොරියාවේ මෙම ක්‍රියාව පිලිබදව ජාත්‍යන්තරයේ අවධානය යොමුව තිබෙනවා.