News Line| Off Air
Generic placeholder image

Dec
9

ටෙස්ට් තරගාවලියට සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඉස්ලාමාබාද් නුවරට

779 Views


ටෙස්ට් තරගාවලියට සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඉස්ලාමාබාද් නුවරට

පාකිස්තානයේ පැවැත්වෙන තරග දෙකකින් යුතු ටෙස්ට් තරගාවලිය සඳහා එක්වීමට පාකිස්තානය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉස්ලාමාබාද් නුවරට ළඟාවුණා.

2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලාහෝර් නුවරදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් පාකිස්තානයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියකට එක්වෙන්නේ පළමු අවස්ථාවටය.


News Articles
Latest Videos
Most Popular Post