News Line| Off Air
Generic placeholder image

Dec
9

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක් හෙට

521 Views


මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක් හෙට

හෙට පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන්.


News Articles
Latest Videos
Most Popular Post