මත් කුඩු, මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරදකරු කර මරණීය දණ්ඩණය නියම වී සිටින සිරකරුවන් මරණිය දණ්ඩනයට ලක් කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවා තිබු තහනම් නියෝගය ලබන මාර්තු මස 20 වැනිදා තව දුරටත් දීර්ඝ කිරීමට අධිකරණය නියෝග කළා.
එමෙන්ම මෙම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම අභියෝගයට ලක් කරමින් විවිධ පාර්ශව විසින් ගෙන ආ පෙත්සම් ලබන මාර්තු මස 17, 18 සහ 19 යන දිනවල සලකා බැලීමට නියමිතව තිබෙනවා.