News Line| Off Air
Generic placeholder image

Dec
9

වැස්ස තවත් වැඩි වෙන ලකුණු

646 Views


වැස්ස තවත් වැඩි වෙන ලකුණු

අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශ වල තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව දිවයිනේ නැගෙනහිර, ඌව, උතුරු-මැද, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත් ගිගුරුම් සහිත වැසි සහ තද සුළං මෙනේම සිදු විය හැකි අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඒමේ දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දිවයිනේ ඇතැම් ස්ථාන වලට මි.මී.150 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post