එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් අද රැස්වීමට නියමිත බව වාර්තා වෙනවා. මෙම රැස්වීමේදී පක්ෂ නායකත්වය පිලිබදව සාකච්ඡා කෙරෙන බවයි පැවසෙන්නේ.
කෙසේ නමුත් මෙම සාකච්ඡාව නිල මට්ටමෙන් සිදු කෙරෙන සාකච්ඡාවක් නොවන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.