News Line| Off Air| Games
Generic placeholder image

Oct
23

2023 දී (Non-stop) ගුවන් ගමනක් යෑමට මගීන්ට අවස්ථාවක්?

533 Views


2023 දී  (Non-stop)  ගුවන් ගමනක් යෑමට මගීන්ට අවස්ථාවක්?

ලොව දීර්ඝතම අතරමග නොනැවතෙන මගී ගුවන් ගමනක් ආරම්භ කිරීමට ‘ක්වොන්ටස් ගුවන් සේවය විසින් පසුගියදා ඊට අවශ්‍ය පියවරවල් පරික්ෂාවට ලක් කළා. ඒ අනුව එම සමාගම විසින් ලන්ඩන් සිට සිඩ්නි දක්වා අතරමග නොනැවතෙන ගුවන් ගමනක් පරීක්ෂා කිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව යළි ඉන්ධන පිරවීම වළකාලමින් ගුවන් යානයට ප්‍රමාණවත් ඉන්ධන ලබා දීම සඳහා ක්වොන්ටස් යානය උපරිම ඉන්ධන ප්‍රමාණයක් සහිතව, මගී ගමන් මලු සීමා කර, භාණ්ඩ තොග නොමැතිව ගුවන් ගත කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.

මිට පෙර මගින් 49 රැගත් බෝයිං 787-9 වර්ගයේ ගුවන් යානය නිව්යෝක් සිට (16,200-km) දුරක් ගෙවා සිඩ්නි දක්වා පියාසර කිරීමට පැය 19 මිනිත්තු 16 ක් ගත කරමින් ලොව දීර්ඝම ගුවන් ගමනක් සිදු කරනු ලැබුවා.

ඒ අනුව ලොව දීර්ඝම ගුවන් ගමන් වන්නේ,


News Articles
Latest Videos
Most Popular Post