කලා ලෝකයේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශලිනි තාරකා.
පසුගිය දිනවල ඇය ගැන කතාබහක් ඇති වුණේ ඇගේ විවාහ මංගල්‍යයත් සමග.
ශලනි පසුගියදා ඇගේ උපන්දිනය සැමරුවා.
උපන්දිනය වෙනුවෙන් ඇය සුන්දර ඡායාරූගත කිරීම් කිහිපයක්ද සිදුකර තිබුණා.
ඒවා පහතින් බලන්න,