අනූෂා දමයන්ති කියන්නේ සිනමාවේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.
ඇය නර්ථන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා.
ඇය සමාජ මාධ්‍යයේත් අතිශය ජනප්‍රියයි.
පසුගියදා ඇය නව වසර වෙනුවෙන් ඇගේ සැමියා සමග අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා.
එය පහතින් බලන්න,