News Line| Off Air| Games
Generic placeholder image

Jan
4

රතින් සැරසුණු උපේක්ෂා

304 Views


රතින් සැරසුණු උපේක්ෂා

ලාංකීය සිනමාවේ සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට නැතිවම බැරි රංගන ශිල්පිනියක් තමයි උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ. ඒ ව‌ගේම ඇය නර්තනයටත් දක්ෂයි.

සමාජ මාධ්‍යය තුළත් ඇය අතිශය ජනප්‍රියයි.

පසුගියදා ඇය සුන්දර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. ඒ අපූරු ගවුම් විලාසිතාවකින් සැරසීලායි.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post