News Line| Off Air| Games
Generic placeholder image

Jan
5

2024දි Positive mindset එකක් තියගෙන ගේමක් ගහන්න…

296 Views


2024දි Positive mindset එකක් තියගෙන ගේමක් ගහන්න…

කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වන සෙනාලි ෆොන්සේකා කියන්නේ කලා පවුලකින් පැමිණි කෙනෙක්.

ඇය ටෙලි තිරයේ හා සිනමාවේ මෙන්ම සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි.

පසුගියදා ඇය සමාජ මාධ්‍යයට අපූරු සටහනක් එක් කර තිබුණා.

ඒ 2024 නව වර්ෂය වෙනුවෙන් සිය රසිකයන් වෙනුවෙන් තැබූ සටහනක්.

සටහන පහතින් බලන්න,

2024 මට සුවිශේශී අවුරුද්දක් වෙවී කියා මට විශ්වාසයී!! ඔබත් ඔබේ ජිවිතේ ගැනත් ඒ විදිහට විශ්වාසය තියන්න…

අමාරුයි තමයි, හැබැයි බැහැයි කියල දෙයක් නෑ… ඔයාගෙ අනාගතය වෙනුවෙන් 2024දි Positive mindset එකක් තියගෙන ගෙමක් ගහන්න… එතකොට 2023දි දැනුනෙ නැති හයියක් 2024දි ඔයාටත් දැනෙයි


News Articles
Latest Videos
Most Popular Post