ශිරෝෂි රොමේෂිකා සහ අමායා අධිකාරි කියන්නේ කලා ක්ෂේත්‍රයේ සිටින හොඳම යහළුවන් වන රංගන ශිල්පිනියන් දෙපළක්.
මේ දෙදෙනා එක වගේම සමාජ මාධ්‍යය තුළත් ජනප්‍රියයි.
පසුගියදා විශේෂ උත්සව අවස්ථාවක් සඳහා සහභගි වූ අවස්ථාවේ මේ දෙදෙනා සුන්දර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා.
එය පහතින් බලන්න,