නිරූපණයෙන් ක්ෂේත්‍රයට පැමිණ වර්තමානයේදී ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙසින්ද කටයුතු කරන ඇය අසංකි ද සිල්වා.
ඇය නිරූපණ ශිල්පිනියක් නිසාම වෙනස් ආකාරයේ විලාසිතාවන් අත්හදා බලන්න ඇය නිතර නිතර කටයුතු කරනවා.
සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රිය ඇය ඉන්දියානු පන්නයේ මනාලියක් ලෙස හැඩ වී සිටි ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.
එම ඡායාරූප පහතින් බලන්න,