කලා ලෝකයේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා.
ඒ වගේම ඇය සම්මානනීය නිළියක් කිව්වොත් නිවැරදියි.
පසුගියදා ඇය නැවතත් 2023 වසර සඳහා හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවා.
එහි ඡායාරූප පහතින් බලන්න,