News Line| Off Air| Games
Generic placeholder image

Jan
13

ධනාගේ දියණිය ආන්‍යාගේ උපන්දින සාදය

285 Views


ධනාගේ දියණිය ආන්‍යාගේ උපන්දින සාදය

රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ දියණිය වන ආන්‍යාගේ පළමුවන උපන්දිනය පසුගියදාට යෙදී තිබුණා.

උපන්දිනය වෙනුවෙන් අමතක නොවන ආකාරයේ සාදයක් සංවිධානය කරන්නට ධනංජය හා ඔහුගේ බිරිඳ අමතක කළේ නෑ.

ඒ සඳහා ක්‍රිකට් ලෝකයේ තරු රැසක් සහභාගී වෙලා තිබුණා.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post