නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශෙහානි කහඳවල කියන්නේ.
රංගනය පමණක් නොවෙයි ගායනයට වගේම නර්තනයටත් ඇය එකලෙස දක්ෂයි. ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඇය අතිශය ජනප්‍රියයි.
සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ අපූරු ඡායාරූප කිහිපයක් දක්නට ලැබුණා.
එය පහතින් බලන්න,