News Line| Off Air| Games
Generic placeholder image

Jan
17

මාව control කරන අලුත් එක්කෙනා

301 Views


මාව control කරන අලුත් එක්කෙනා

සාරංග – දිනක්ෂි ගැන ඔබ කවුරුත් දන්නවා ඇති . මේ දෙදෙනා ගැන අමුතුවෙන් හදුන්වාදීමක් අවශ්‍ය නෑ.

සාරංග කෙතරම් කාර්යයබහුල වුණත් තම පුංචි දෝණි සාරන්‍යා සමග සතුටින් කාලය ගත කරන බව අප කවුරුත් දන්නවා.

දියණිය සමග සිටිනා ඡායාරූ හා සටහන් ඔහු නිරන්තරයෙන් සමාජ මාධ්‍යයට එක් කරනවා.

පසුගියදා ඔහු අපූරු සටහනක් සමග දියණිය හා සිටින ඡායාරුපයක් එලෙස සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post