News Line| Off Air| Games
Generic placeholder image

Jan
18

දමිල පන්නයට හැඩ වූ නෙත්මි

307 Views


දමිල පන්නයට හැඩ වූ නෙත්මි

නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝම ආදරය කරන නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක්..

කෙටි කාලයක් තුළ ක්ෂේත්‍රයට පැමිණ මේ වෙනකොට ඇය ඉහළ ජනප්‍රියත්වයක් උසුලනවා. ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඇය ජනප්‍රිය චරිතයක්.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය සුන්දර දමිළ තරුණියක් ලෙස සැරසුණු ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post