News Line| Off Air| Games
Generic placeholder image

Jan
21

චතූ සැමියා සමග කළ අපූරු Photoshoot එක

338 Views


චතූ සැමියා සමග කළ අපූරු Photoshoot එක

චතූ රාජපක්ෂ කියන්නේ ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ක්ෂේත්‍රයට පැමිණ එතරම් කල් නොවුණත් ඇයගේ දක්ෂ රංගන හැකියාව නිසාම ටික කලකින්ම ඇය ජනප්‍රියත්වයට පත් වුණා.

ඇය සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රියයි.

පසුගියදා ඇය සැමියා සමග ආදරණීය ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post