News Line| Off Air| Games
Generic placeholder image

Jan
31

සැමියාගේ උපන්දිනයට විනූගෙන් Surprise එකක්

254 Views


සැමියාගේ උපන්දිනයට විනූගෙන් Surprise එකක්

කසුන් හා විනූ සිරිවර්ධන කියන්නේ සමාජ මාධ්‍යවල වැඩියෙන්ම කතාවට ලක්වෙන තවත් එක් ආදරණීය කපල් එකක්.

කසුන්ගේ උපන්දිනය වෙනුවෙන් විනූ අපූරු Surprise එකක් සංවිධානය කරලා තිබුණා.

ඒ මොහොතේ ගත් ආදරණීය ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කර තිබුණේ නෑ.

එම ඡායාරූ පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post