News Line| Off Air| Games
Generic placeholder image

Feb
1

ඒ හදවත අහස වගේ ලොකුයි..

315 Views


ඒ හදවත අහස වගේ ලොකුයි..

මීට මාස තුනකට පෙර මෙරට සංගීත ක්ෂේත්‍රයට අහිමි වී ගිය ඔහු නමින් නුවන් ගුනවර්ධනයි. ඔහුගේ එකම පුතු ගයාන් ගුණවර්ධන වර්තමානයේ ගායන ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් වගේම නිවේදකයෙක් ලෙසත් කටයුතු කරනවා.

ඒ වගේම ඔහු මේ වන විට ඉතා ජනප්‍රියයි.

ගයාන් තම පියාව සිහිපත් කරමින් ආදරණීය සටහනක් ඔහුගේ සමාජ මාධ්‍යයේ පල කරන්නට අමතක කලේ නෑ

එම සටහන පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post