News Line| Off Air| Games
Generic placeholder image

Feb
1

සුන්දර මනාලියක් ලෙස හැඩ වූ උදාරි

226 Views


සුන්දර මනාලියක් ලෙස හැඩ වූ උදාරි

රිදී තිරයට නැතුවම බැරි රංගන ශිල්පිනියක් තමයි උදාරි වර්ණකුලසූරිය කියන්නේ.

රසිකයින්ගේ ආදරය ඇයට නොමදව ලැබෙන්නේ ඇගේ තිබෙන රංගන දක්ෂතාවය නිසායි.

ඇය සමාජ මාධ්‍යයේත් එකලෙස ජනප්‍රියයි.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට බටහිර පන්නයේ මනාලියක් ලෙස සැරසී සිටි ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් දකින්නට ලැබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post