සිනමාවට නැතුවම බැරි ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසුරියයි.
ඇය සමාජ මාධ්‍යයේත් එක ලෙස ජනප්‍රියයි.
පසුගියදා ඇය අපූරු ඡායාරූපයක් සමාජ මාධ්‍යය ගිණූමට එක් කරමින් වෙනස් ආකාරයේ සටහනක්ද එක් කර තිබුණා.
ඒ ඕපාදුප හොයනා මිනිසුන් පිළිබඳවයි.
එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,