ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දියණීය මාධවී වත්සලා ඇන්තනීගේ හා කසුන් තරුණ නිර්මාණ අධ්‍යක්ෂක කසුන් මහේන්ද්‍රගේ ආදර කතාව මේ වෙනකොට රහසක් නම් නෙවෙයි.
නිතර මොවුන් දෙදෙනා ගැන ප්‍රේක්ෂකයින් සොයා බලනවා.
ඒ වගේම මොවුන් දෙදෙනා සමාජ මාධ්‍යය තුළත් සක්‍රීයයි.
පසුගියදා මේ දෙදෙනාගේ ආදරණීය ඡායාරූගත කිරීමක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා .
එම ඡායාරූප පහතින් බලන්න,