News Line| Off Air| Games
Generic placeholder image

Feb
26

ජනප්‍රියත්වයෙන් හිනිපෙත්තටම ගිය දුෂේනි

315 Views


ජනප්‍රියත්වයෙන් හිනිපෙත්තටම ගිය දුෂේනි

දුෂේනි මියුරංගි කියන්නේ රංගනයටත් නර්තනයටත් ජනප්‍රියත්වයෙන් ඉහලින්ම සිටින රංගන ශිල්පිනියක්.

ඒ වගේම ඇය නිරූපණ ක්ෂේත්‍රයට ද සම්බන්ධ වී කටයුතු කරනවා.

ඇය මෙවර සුමති සම්මාන උළලේ දී ජනප්‍රියම නිළිය ලෙස ද සම්මාන ලැබුවා.

සම්මානය අතැතිව ඇය සුන්දර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post