චමත්කා ලක්මිණි කියන්නේ සරාගී ලොව කැළඹූ රංගන ශිල්පිනියක්.
ඇය සිනමාවේ ඕනෑම චරිතයක් අභියෝගයක් ලෙස බාරගෙන සාර්ථකව නිම කරන කෙනෙක්.
පසුගිය දා ඇයගේ Birthday එක වෙනුවෙන් සුන්දර ඡායාරූපගත කිරීමක් සිදුකර තිබුණා.
සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය ගත් ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා.
එම ඡායාරූප පහතින් බලන්න.