News Line| Off Air| Games
Generic placeholder image

Feb
29

ශලනි නිහතව බලන්න කැනඩාවේ ගිහින්

377 Views


ශලනි නිහතව බලන්න කැනඩාවේ ගිහින්

ශලනි කියන්නේ හැමෝම ආදරය කරන කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.

ඒ වගේම ශලනි සහ ඇයගේ සැමියා වන නිහත ගොඩක් ආදරණීය යුවලක්.

පසුගිය දවසක ශලනි නිහතව බලන්න කැනඩාවේ ගිහින් තිබුණා.

ඔවුන් දෙදෙනා එහිදී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post