News Line| Off Air| Games
Generic placeholder image

Mar
2

සිනෙතිගේ Birthday Shoot එක

260 Views


සිනෙතිගේ Birthday Shoot එක

සිනෙති අකිලා කියන්නේ බොහෝ දෙනාගේ ආදරය දිනාගත් රංගන ශිල්පිනියක්.

ඒ වගේම රිදී තිරයේ වගේම පුංචි තිරයේත් රංගනයට දායක වූ රංගන ශිල්පිනියක් ලෙස ද හඳුන්වන්න පුළුවන්.

ඇය පසුගිය දා උපන්දිනය වෙනුවෙන් සුරංගනාවියක් ආකාරයට හැඩවී ඡායාරූපගත කිරීමක් සිදුකර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post