දිනිති වල්ගමගේ හා සංගීත් සතරසිංහ කියන්නේ මේ දිනවල කලා ලෝකේ හැමෝගෙම අවධානය දිනාගත් කලා තරු යුවලක්.
මේ දවස්වල ඔවුන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වී සිටිනවා.
දිනිති වල්ගමගේ සමාජ මාධ්‍යවල ද ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
පසුගිය දා ඇය ඕස්ට්‍රේලියාවේ Phillip Island වල ගත් සුන්දර ඡායාරූ එකතුවක් සමාජ මාධ්‍යයේ පල කර තිබුණා.
එම ඡායාරූප පහතින්,