කලා ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පීන් යුවලක් තමයි මනීෂා චංචලා සහ අශේන් සිරිවර්ධන කියන්නේ. මනීෂා ගායනයටත් ඉතාමත් දක්ෂ කෙනෙක් වන අතර අශේන් නර්තනයටත් දක්ෂ කලා තරුවක්.
ඒ දෙන්නා බොහොම සතුටින් සිටින ආදරණීය යුවලක්.
අශේන් සහ මනීෂා පසුගිය දා සුන්දර ඡායාරූපගත කිරීමක් කර තිබුණා.
සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඔවුන් දෙදෙනාගේ එම ඡායාරූප නෙත ගැටුණා.
එම ඡායාරූප පහතින්,