News Line| Off Air| Games
Generic placeholder image

Mar
6

ෂෙරිල්ගෙන් නව විලාසිතාවක්

393 Views


ෂෙරිල්ගෙන් නව විලාසිතාවක්

ෂෙරිල් ඩෙකර් කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය ජනප්‍රිය ගායක රුවන් හෙට්ටිආරච්චිගේ දයාබර බිරිඳ.

ඇය නර්තනයටත් නිරූපණයටත් බෙහෙවින් දක්ෂ කෙනෙක්.

හැමදාමත් ෂෙරිල් එක එක විලාසිතා අත්හදා බලන කෙනෙක්.

ඒ වගේම තවත් ලස්සන විලාසිතාවකින් හැඩ වී සිටින ඇයගේ අලුත්ම ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post