විනූ සිරිවර්ධන කියන්නේ කලා ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය මෙන්ම අති දක්ෂ රංගන ශිල්පිනියක්.
ඇය සමාජ මාධ්‍යයේ ද ඉතාමත් ජනප්‍රිය චරිතයක්.
විනූගේ ආදරණීය සැමියා වන කසුන් විනූගේ උපන්දිනය වෙනුවෙන් අපූරු Surprise එකක් සංවිධානය කරලා තිබුණා.
මෙහිදී ගත් ඡායාරූප කිහිපයක් විනූ සමාජ මාධ්‍යවල පල කර තිබුණා.
එම ඡායාරූප පහළින්,