News Line| Off Air| Games
Generic placeholder image

Mar
15

නතාෂාගෙන් අලුත්ම Photoshoot එකක්

322 Views


නතාෂාගෙන් අලුත්ම Photoshoot එකක්

නතාෂා පෙරේරා කියන්නෙ සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් කතාබහට ලක්වන කවුරුත් ආදරේ කරන චරිතයක්.

ඇය ළමා රංගන ශිල්පිනියක් වගේම ගායන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පැමිණ මේ වෙනකොට ජනප්‍රිය කලා තරුවක්.

පසුගිය දවසක ඇය රෝස පැහැති කුමාරිකාවක් ලෙසින් හැඩවී ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා.

එහි සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post